Monday, December 22, 2014

ජනපති මහින්ද දිනනවාමයි... අනාවැකිය වැරදුණොත් මං වෙඩිතබාගෙන මැරෙනවා Video- - චන්ද්‍රසිරි බණ්ඩාර

by Api Nodanna Live  |  in News at  12:35 AM



එළැඹෙන ජනාධිපතිවරණයේදී ස්ථීර වශයෙන්ම ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බවට තමා සහතිකවී අනාවැකියක් පවසන බවත් එම අනාවැකිය වැරදුණොත් තමා වෙඩි තබාගෙන දිවිනසාගන්නා බවත් ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර පෙරේදා සිරස සටන වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළා.

ඔහුගේ එම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව පහතින්

0 comments:

Proudly Powered by Blogger.